dengue preventing3බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු මස 14 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති නලින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට බියගම ප්‍රාදේශීය ලේකම්, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

News & Events

28
ஆக2017
බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු...

28
ஆக2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...

குடியுரிமை சாசனம்

Scroll To Top