බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු මස 14 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති නලින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට බියගම ප්‍රාදේශීය ලේකම්, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.














