බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු මස 14 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති නලින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට බියගම ප්‍රාදේශීය ලේකම්, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.
மேலும் படிக்க: බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජුබර් රහුමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.
மேலும் படிக்க: ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම
බියගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් පවත්වන. (රට වෙනුවෙන්න එකට සිටිමු) වැඩසටහනට සමගාමි වැඩසටහන් රාශියක් 2019/07/25 දින සිට 2019/08/04 දක්වා සිදු කරණු ලැබිය.

ජංගම සේවය

.බියගම ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ බක් මහ දිවුරුම ප්‍රතිඥාව ලබා දිම හා මත්දුව්‍ය නිවාරණ වැඩසටහන 2019/04/03 දින පවත්වන ලදී.
மேலும் படிக்க: බියගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-පිරිත් දේශනය හා ද්රානමය පුන්‍ය කර්මය














